අකිලගේ ලියුමට ශ්‍රීලනිපයෙන් කොල එළියක් ! බහුතරයේ කැමැත්ත සජිත්ට

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුවක් නුදුරේදීම සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගේ ඉල්ලීම පරිදි එක්සත් ජාතික... Read more »

පොහොට්ටුවේ නායකයින් සිය ස්ථාවරය ජනපතිට දැනුම් දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (28) දැනුම් දුන්නා. ඒ, ජනාධිපති කාර්යයාලයේ අද දහවල් පැවති සාකච්ඡාවේදීයි.... Read more »

ජනාධිපතිවරණයට පෙර වැඩ වර්ජන රැල්ල අලුත් වෙයි

නාධිපතිවරණය එළඹීමත් සමඟ සේවකයින්ගේ අයිතීන් දිනා ගැනීමට සටන් වැඩිවී තිබෙනවා. මේ වන විට පරිපාලන නිලධාරීන් වැඩ වර්ජනයේ නිරත වන අතර විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනයට අදට දින 16 ක්. යම් ඉල්ලීම් ප්‍රමාණයක්... Read more »